දකුණු මායිමේ

Special Price රු. 360.00 Regular Price රු. 400.00
Out of stock
SKU
dakunu-maime-haruki-murukami-indika-gunawardhana-widarshana
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author ඉන්දික ගුණවර්ධන - Indika Gunawardhana (8), හරුකි මුරුකමි - Haruki Murukami (9)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
ටෝකියෝවට ආසන්න උප නගරයක 1951 වසරේ දී උපත ලබන හජිමේ - ජපන් බසින් මෙහි අරුත ඇරඹුමයි නම් චරිතය වටා ගෙතී ඇති south of the border , west of the sun නවකතාව ඔහුගේ උපතේ සිට මැදිවිය දක්වා ගලා යන අතිශය දාර්ශනික ගැඹුරකින් ජීවිතය දෙස බැලුම් හෙලන නවකතාවකි. පසු යුධ සමය විසින් ඔහුට සාර්ථක විවාහයක් ද, දියණියන් දෙදෙනෙක් සහ සාර්ථක ව්‍යාපාරයක් හිමි කර දී තිබේ. ඒ නමුත් තම සදාර්ථකත්වය පිළිබඳව ඇති යම් ව්‍යාජත්වයක් පිළිබඳ විවේචනාත්මක හැඟීමක් ඔහුගේ සංතෝෂයට බාධාවක් බවට පත්වෙයි. එසේම ඔහුගේ ළමාවියේ සිටි ෂිමමොටෝ නම් බුද්ධිමත්, හුදෙකලා දැරිය ඔහුගේ හදවතේ වළා පටලයක් මෙන් සැරිසරයි. මැදිවියේ යළිත් හමුවන , අහිමි වු ළමාවියේ ප්‍රේමයත්, ඔහුගේ පවුල් සංස්ථාවත් අතර දෝලනය වන හජිමේ ගේ චරිතය විටෙක රිදවමින්, විටෙක හඬවමින් ජීවිතය පිළිබඳව අලුතින් සිතා බලන්නට පාඨකයාව පොළඹවාලයි. සීත දේශගුණයක ඇතිවන ආදර කතාවක් වන මෙම නවකතාව, ඇසට කඳුළු නැංවෙන තරම් ප්‍රබල ලෙසම සුන්දර නවකතාවකි... විස්මිත වෙනසකින් යුතු සැබෑම ස්වීය නිර්මාණයකි...
More Information
ISBN 9789551559779
පිටු ගණන 232
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:දකුණු මායිමේ
Back to Top