හුදෙකලාවේ කුමරිය

Special Price රු. 1,180.00 Regular Price රු. 1,475.00
In stock
SKU
hudekalawe-kumariya-danielle-steel-koshalee-ashirwada
ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ග්‍රේව් මාලිගාවේදී හැදී වැඩෙන යුවතියකි. ප්‍රංශ රදළ පවුලක සාමාජිකාවක වෙන ඇගේ අම්මා ඇය උපදින වේලාවේ මිය යන හෙයින් ඔන්ජෙලීක්ගේ මුළු ලෝකයම වන්නේ ඇගේ පියාය. අවුරුදු දහ අටේ දී ඇගේ පියා මිය ගිය පසු පියාගේ පළමු විවාහයේ පුතුන් දෙදෙනා ඇය ඔවුන්ගේ පවුලේ ‍කෙනෙකු කියා පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් ඇය ඔවුන්ගේ නිවසින් පිටමං කරති. බුද්ධිමත් හා රූමත් ඔන්ජෙලීක් පියාගේ උරුමයෙන් කිසිවක් නොලැබ සුළු රැකියාවකින් ජීවිකාව ආරම්භ කරයි. ඇගේ රූමත්බවින් අයුතු ප්‍රයෝජන ගන්නට තනන සලෙලුන්ගෙන් ද ඊර්ෂ්‍යාකාර ඥාතීන්ගෙන් ද අහංකාර ස්වාමිවරුන්ගෙන් ද මිදී තම අරමුණ කරා යන ඇය තමාගේ උරුමය සොයා ආපසු එන ආකාරය අපූරුය.
Author කෝශලී සිරිචන්ද්‍ර - Koshali Sirichandra (32), Danielle Steel (24)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (392)
More Information
ISBN 9789556971323
පිටු ගණන 422
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හුදෙකලාවේ කුමරිය
Back to Top