හිත හොඳ දොස්තර සහ අබිරහස් දූපත - 3

Special Price රු. 342.00 Regular Price රු. 380.00
In stock
SKU
hitha-hoda-dosthara-abirahas-doopatha-samarasinghe-hugh-sunera
හිත හොඳ දොස්තර,දොස්තර ඩූ ලිට්ල් සහ ඔහුගේ පිරිවර සේනාව පාවෙන දූපත සොයාගෙන ගිය අයුරුත් ශ්‍රේෂ්ඨ ස්වභාවධර්ම විද්‍යාඟ ලෝංඇරෝ ගැඹුරු පාතාලයක සිරවී තිබියදී රන් කුරුමිණියෙකුගේ උදව්වෙන් බේරා ගත් විදියත් පාවෙන දූපතේ ගෝත්‍ර දෙකක් අතර ඇති වූ යුද්ධය සමනය කර අපේ හිත හොඳ දොස්තර මහත්තයා එම දූපතේ රජකමට පත් වූ විදියත් ඔබ දැන් කියවන්නට යන හිත හොඳ දොස්ත නව පොත් පොළෙහි අංක 3 මෙම පොතෙහි විස්තර වේ. ලොකු කුඩා හෑම අයෙකුටම වයස තරාතිරම නොතකා කියවා රසවිඳීමට හැකි මේ කෘති මාලාව සමරසිංහ ගුණසේකරගේ රමණීය වූ බසින් තවත් අලංකාර වී ඇත්තේය.
Author සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104), Hugh Lofting (13)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (123)
More Information
ISBN 9789550079612
පිටු ගණන 181
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හිත හොඳ දොස්තර සහ අබිරහස් දූපත - 3
Back to Top