ජීවතුන් අතර

Special Price රු. 384.00 Regular Price රු. 480.00
Out of stock
SKU
jeewathun-athara-indrani-piers-wijesooriya
Author ඉන්ද්‍රාණි කරුණාරත්න - Indrani Karunarathne (7), Piers Paul Read (1)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
ඔවුනගේ ගුවන් යානය කඩා වැටුණේ අහස උසට නැඟි කඳුවලින් වටව ගිය දැවැන්ත ඇන්ඩීස් කඳුයාය මැදදීය. බීරුම් දෙන සුළඟ හිම කැරළිද සමඟ හමා යන්නේ ගත සීතලෙන් හිරි වට්ටමිනි. ඔවුනට සෙවණකට ඇත්තේ තැලී පොඩි වී ගිය යානයේ බඳ කොටස පමණකි. වයින් බෝතල තුනක් හා චොකලට් පෙති කීපයක් හැරුණවිට ආහාරයකට වෙන යමක් නොමැත. මුලින්ම දිවි ගලවා ගත්තවුන් තිස් දෙනෙක් සිටියහ ඊළඟට විසිහත, දහ නවය හා අන්තිමේදී දහසය දෙනෙකි. මේ දිග හැරෙන්නේ දින හැත්තෑවක් පුරා හිම කතරේ අතරමංව ගෙවූ ඔවුනගේ අනුවේදනීය කතාවයි. මනුෂ්‍යයා සතු ඉවසීම ධෛර්යය හා අධිෂ්ඨානයේ කතාවයි.
More Information
ISBN 9789556522464
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ජීවතුන් අතර
Back to Top