සතුරෝ

Special Price රු. 480.00 Regular Price රු. 600.00
Out of stock
SKU
sathuro-issac-bashevis-sisira-ashirwada
Author සිසිර අලහකෝන් - Sisira Alahakoon (16), Issac Bashevis Singer (3)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (392)
හිට්ලර් ගේ නාසි හමුදා පෝලන්තය ආක්‍රමණය කර යුදෙව් සංහාරය කළ අවස්ථාවේදී යුදෙව් තරුණයෙකු වු හර්මන් බ්‍රෝඩර් ඔහුගේ ජීවිතය බේරා ගත්තේ ඔහුගේ නිවසේ සේවය කළ යුදෙව් නොවන මෙහෙකාර තරුණියක වු යැඩ්විගා ගේ උපකාරයෙනි. ඇය ඔහුව ඇගේ නිවසේ පිදුරු මඩුවක සඟවා තබා ඔහුගේ දිවි ගළවා ගනී. තම බිරිඳ වූ තමාරාත් දරුවන් දෙ දෙනාත් නාසින් විසින් වෙඩි තබා මරා දමා ඇති බව හර්මන් දැන ගන්නේ පසුවය. යුද්ධය අවසන් වු පසු යැඩ්විගාත් සමඟ ඇමරිකාවට පලා යන ඔහු එහි දී ඇයව විවාහ කර ගනී. පසුව ඔහුට පෝලන්තයේ සිට යුදෙව් සංහාරයෙන් දිවි ගළවා ගෙන ඇමරිකාවට පැමිණි යුදෙව් තරුණියක වු මාෂාව මුණ ගැහෙයි. ඇය සමඟ අනියම් සබඳතාවයක් ඇති කර ගන්නා ඔහුපසුව යැඩ්විගාටත් හොරෙන් ඇයව විවාහ කර ගනී මේ අතර නාසින් අතින් මරණයට පත් වී යැයි සිතා සිටි ඔහුගේ මුල් බිරිඳ වූ තමාරා ඇමරිකාවට පැමිණ ඔහුව මුණ ගැසෙයි. ගැහැණු තිදෙනාම තමාරා යැඩ්විගා මාෂා ඔහුට ආදරය කරති. බහු භාර්ය සේවනය නීති විරෝධී බව දැනම ඔහු ඔවුන් තිදෙනාම ඇසුරු කරන්නේ එක ගැහැනියක තෝරා ගැනීමට නොහැකිවය එහි ප්‍රතිඵලය ඔහුට විඳිමට සිදු වෙයි.
More Information
ISBN 9789556970722
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සතුරෝ
Back to Top