හැරී පොටර් සහ අග්නි කුසලානය

Rating:
100 % of 100
Special Price රු. 3,150.00 Regular Price රු. 3,500.00
In stock
SKU
harry-potter-saha-agni-kusalanaya-abhaya-j-k-rowling-sarasavi
දැන් ග්‍රීෂ්ම නිවාඩු කාලයයි. හැරී පොටර් ඉන්ද්‍රජාලික සහ මායාකර්ම පාසලේ තම සිව්වන වසර ආරම්භ කිරීමට සුදානම් වේ. හැරී නව පාසල් වාරය ආරම්භ වන තෙක් සිටින්නේ ඇඟිලි ගනිමින්ය. හොල්වාට්ස් මායා කර්ම පාසලේ හැරී පොටර්ට කිරීමට ඇති ගවේෂණ බොහෝය. තව තවත් ක්විඩිච් ක්‍රීඩාවේ යෙදීමට ද ඉඩකඩ ලැබෙනු ඇත.
එහෙත් මෙවර ක්විඩිච් තරඟ වෙනුවට පවත්වනු ලබන ට්‍රයිවිසඩ් කුසලාන මහා ශූරතා තරගය නිසා හැරීට සිදුවන්නේ ලොමු ඩැහැගන්වෙන මහා බිහිසුණු අත්දැකීම් රාශියකට මුහුණ දීමටය. ඔහු මරණයේ දොරටුව අභියසට ගොස් අනූනවයෙන් ජීවිතය ගලවා ගනී.
හැරී පොටර් සමඟ අග්නි කුසලානය ශූරතාවයට සහභාගි වීමෙන් ඔහු ලබන මහා භීෂණකාරී අත්දැකීම් ඔබත් අත් විදින්න..
Author අභය හේවාවසම් - Abhaya Hewawasam (22), J. K. Rowling (8)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789555739511
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හැරී පොටර් සහ අග්නි කුසලානය
Back to Top
Related Products