සුදුනෙළුම

by
Special Price රු. 675.00 Regular Price රු. 750.00
In stock
SKU
suduneluma-jayasena-jayakody-dayawansha

සුදුනෙළුම

ජයසේන ජයකොඩි

“මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ.”

“ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තේ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ.”

“මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?”

“මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ.”

මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දිරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය. “අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ.”

Author ජයසේන ජයකොඩි - Jayasena Jayakodi (35)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 978-955-551-301-5
පිටු ගණන 223
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සුදුනෙළුම
Back to Top
Related Products