ධවල සංග්‍රාමය

Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
dhawala-sangramaya-john-jayashanka-dayawansha

JOHN CREASEY

Battle For Inspector West

ඉන්ස්පෙක්ටර් වෙස්ට්ගේ අභිරහස් පරීක්ෂණ

ධවල සංග්‍රාමය

ජයශංඛ කරුණාරත්න

එක්වර ම සිතට ආ අදහසක් නිසා ඔහු ආපසු හැරී කාමරය වෙත ගොස් කොට්ටයක් සුරතට ගත්තේ ය. ඉන් අනතුරුව ඔහු සෙමින් සෙමින් පඩිපෙළ බසින්නට විය. මුරකරු හා ඔහු අතර තිබූ දුර ප්‍රමාණය අනුව ඔහුව දර්ශනය වීමේ ඉඩක් නැති බවට රොජර් තුළ විශ්වාසයක් තිබුණි. ඔහු සෙමෙන් සෙමෙන් අඩි තබමින් පඩිපෙළ දිගේ තවත් දුරක් පහළට බැස්සේ ය. එක්වර ම රොජර්ගේ පා පැකිළී ගොස් පඩියකින් ලිස්සා ගියේ ය. එම හඬින් තිගැස්සී ගිය මුරකරු වහා පඩිපෙළ දෙස බැලී ය.

Author ජයශංඛ කරුණාරත්න - Jayashankha Karunarathne (13), John Creasey (1)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789556863901
පිටු ගණන 223
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ධවල සංග්‍රාමය
Back to Top