තුරඟ නිම්නය

Special Price රු. 765.00 Regular Price රු. 900.00
Out of stock
SKU
thuranga-nimnaya-jean-marle-auel-sudath-podirathna-sooriya

පින්ලන්ත සම්භවයක් ඇති ඇමරිකානු ලේඛිකාවක වූ, Jean Marie Auel විසින්, මීට අවුරුදු 25,000 කට පමණ පෙර ඩැනියුබ් ගංඟාව ආශ්‍රිත ප්‍රදේශයේ ඓතිහාසික සාධක පදනම් කරගෙන, යුරෝපයේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව කරන ලද පුළුල් ගවේෂණයකින් පසුව, ක්‍රො - මැග්නන් හා නියැන්ඩර්තාල් මිනිස් දෙවර්ගයේ ක්‍රියාකාරකම් ඇසුරින් රචනා කරන ලද, Earth's Children කථාංග මාලාවේ දෙවැන්න වූ The Valley of Horses, තුරඟ නිම්නය නමින් මෙසේ පරිවර්තනය වෙයි.

ලොව පුරා පිටපත් මිලියන 45 කට වඩා අලවි වූ කොටස් හයකින් යුතු මේ මහා කථාංග මාලාවේ පළමුවැනි කථාංගය වූ The Clan of the Cave Bear කලකට පෙර ලෙන් වලසාගේ ගෝත්‍රය නමින් අභය හේවාවසම් සූර්න් අතින් පරිවර්තිතව පළ කෙරිණ. තුරඟ නිම්නය නමින් මෙසේ පළවන දෙවැන්න ප්‍රකට ලේඛක සුදත් පොඩිරත්නයන්ගේ පරිවර්තනයකි.

Author සුදත් පොඩිරත්න - Sudath Podirathna (6), Jean M Auel (3)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 978955656495
පිටු ගණන 608
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තුරඟ නිම්නය
Back to Top