වන දිවියේ මතක සටහන්

Special Price රු. 360.00 Regular Price රු. 450.00
Out of stock
SKU
wana-diwiye-mathaka-satahan-jim-corbett-prabath-grantha

2019 මාර්තු 29 වන දින පොත නිකුත් වේ.

හිමාල කඳුවැටි පාමුල, ඉන්දියාවේ උත්තර ප්‍රදේශවල ගම් නියම්ගම් භීතියෙන් භීතියට පත් කරමින් සැරිසැරූ මිනීකන ව්‍යාඝ්‍රයන් හා දිවියන් ආදී බිහිසුණු සිවුපාවන් සොයා ගොස් මරා දමමින් ඉන්දියානු ගැමියන් අතරේ වීරයකු ලෙස පතළ වූ ජිම් කෝබට් සිය සත්‍ය අත්දැකීම් පාදක කරගෙන ලියූ කෘතියකි.

Author ප්‍රභාත් මිරිහාගල්ල - Prabath Mirihagalle (34), Jim Corbett (5)
Publisher ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (150)
හිමාල කඳුවැටි පාමුල, ඉන්දියාවේ උත්තර ප්‍රදේශවල ගම් නියම්ගම් භීතියෙන් භීතියට පත් කරමින් සැරිසැරූ මිනීකන ව්‍යාඝ්‍රයන් හා දිවියන් ආදී බිහිසුණු සිවුපාවන් සොයා ගොස් මරා දමමින් ඉන්දියානු ගැමියන් අතරේ වීරයකු ලෙස පතළ වූ ජිම් කෝබට් සිය සත්‍ය අත්දැකීම් පාදක කරගෙන ලියූ කෘති කිහිපය අතරින් Jungle Lore වෙසෙසින් කැපී පෙනෙන්නේ එක්තරා විදියකින් එය ඔහුගේ ම ස්වයං ලිඛිත චරිතාපදානයකට කිට්ටු වන්නක් බැවිනි. ඔහු සිය ජීවිත කාලය මුළුල්ලේ ඉන්දියානු වනපෙත්වල ගැවසෙමින් උකහාගත් දැනුම මෙම කෘතියෙන් පාඨකයා සමඟ නොමසුරු ව බෙදා ගනී. හිමාල කඳුවැටිය පාමුල පිහිටි වනාන්තරවල අසිරිය ද, ඒවා සිය වාසභූමි කරගත් නොයෙකුත් සිවුපාවුන්ගේ, උරගයන්ගේ හා කුරුල්ලන්ගේ ජීවන චර්යා ද, කැලෑබද දුෂ්කර ගම්බිම්වල වාසය කරන අහිංසක ගැමියන්ගේ දිවි පෙවෙත ද මෙහි පිටු අතර මනා ව විචිත්‍රණය වේ.
More Information
ISBN 9789553493507
පිටු ගණන 222
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වන දිවියේ මතක සටහන්
Back to Top