හයිඩි

Special Price රු. 800.00 Regular Price රු. 1,000.00
In stock
SKU
heidi-senani-dharmarathna-johanna-spyri-fast
Author Johanna Spyri (3)
Publisher සුරස - Surasa (fast publishing) (613)

ලොව පුරා භාෂාවන ගණනාවකට පරිවර්තනය වී අලවි වාර්තා පිහිටුවා ඇති මෙම කෘතිය ස්විට්සර්ලන්තයේ දනව්වක විසූ සොබාදහමට ලැදි දැරියකගේ බුහුටි ක්‍රියාකාරකම් තේමා කොටගත් නවකතාවකි. අපේ දරුවන්ටද සමීප අත්දැකීම්වලින් සපිරි මෙය ආදර්ශමත් කෘතියකි

හයිඩි මුල්වරට පළවුයේ 1880 දී ජර්මානු භාෂාවෙනි.මේ වන විට එය ලොව පුරා විවිධ භාෂා ගණනාවකට පරිවර්තනය වී පිටපත් ලක්ෂ ගණනින් තවමත් අලෙවි වේ.සොබාදහම හා සබැඳි ළබැඳි දැරියකගේ බුහුටි ක්‍රියාකාරකම් අන්දරයක් මේ කතාවට තේමාව වීම එයට හේතුවයි.හයිඩි නම් දැරියගේ අත්දැකීම් හා විමසිලිමත් බව ශ්‍රි ලංකේය අපේ දරුවන්ට ද සමීප ය.සීතල හිම දුදුළු සහිත ස්විටර්ලන්තයේ හයිඩිගේ එළුපට්ටිය, සීයා, ග්‍රැනී සහ ක්ලේරාගේ ආදරය අප ද අත් විඳින සමීප අත්දැකීම් ය.සුරිච්විල අසල පාසල් දනව්වක දිවිගෙවු 'යොහානා ස්පයිරිගේ' හයිඩි නවකතාව අසංක්ෂිප්ත සම්පුර්ණ පරිවර්තනයක් ලෙස සිංහල පාඨකයන් හමුවට පැමිණි පළමු අවස්ථාව මේ කෘතිය වේ.
More Information
ISBN 9789556772814
පිටු ගණන 295
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හයිඩි
Back to Top
Related Products