වානරයන්ගේ ටාර්සන් - ගොඩගේ ප්‍රකාශන

Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
wanarayange-tarzan-edger-rice-burroughs-karunathilaka-godage
ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය නව කථාවලින් එකක් වන වානරයන් ගේ ටාර්සන් ලෝක භාෂා ගණනාවකට පරිවර්තනය වී, කෝටි ගණනින් අලෙවි වන්නකි. නව යෞවනයන් ගේ අත්‍යන්ත ආදරයට භාජනය වී ඇති මේ නව කථාවථ මෙවැනි ම ත්‍රාසජනක වන කථා පෙළකට මුල් වී ඇත. සිනමා චිත්‍රපට ගණනාවකට වස්තු බීජ සපයා ඇති වානරයන්ගේ ටාර්සන් ලොමු දැහැගන්නා සිද්ධින් ගෙන් ගහන, අතිශය චමත්කාර ජනක නව කථාවකි.
වානරයන්ගේ ටාර්සන් අප්‍රිකාවේ ඝන වනාන්තරයක උපත ලද ඉංග්‍රීසි ජාතික රදල බිලිඳකු, කාලා නමැති දැවැන්ත වානරියක විසින් හදා වඩා ගනු ලැබ, බියකරු මහ වනයේ අධිපතියා බවට පත් වීමේ අපූර්ව වන කථාන්තරයයි.
Author Edgar Rice Burroughs (13), කේ. ජී. කරුණාතිලක - K.G. Karunathilaka (17)
Publisher ගොඩගේ - Godage (441)
More Information
ISBN 9789553033024
පිටු ගණන 336
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වානරයන්ගේ ටාර්සන් - ගොඩගේ ප්‍රකාශන
Back to Top
Related Products