නිරිබත

Special Price රු. 180.00 Regular Price රු. 200.00
Out of stock
SKU
niribatha-k-jayathilaka-pradeepa-prakashakayo-ketikatha
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author කේ ජයතිලක - K. Jayathilaka (14)
Publisher ප්‍රදීපා ප්‍රකාශකයෝ - Pradeepaa Publishers (15)
1960 දී ප්‍රකාශිත ව්‍යංග්‍යා නමැති කෘතියට සංනිෂ්ද් නමින් මම කෙටි ගද්‍ය රචනා 25ක් ලියුවෙමි. ඒවා ඉතා ජනප්‍රිය වු නමුත් කාලයක් යන තුරු එවැනි වෙනත් රචනා ලිවීමෙන් වැළකී සිටියෙමි. මින් පසුව කුදුගොත් රචනා, අත්පසුරු, සංකල්පන යන නම්වලින් තවත් රචනා සංග්‍රහ තුනක් පළ කළෙමි. සමාජ අර්ථයක් ඇතත් හුදු ආත්ම තෘප්තිය සඳහා ලියන ලද මේවාට වැඩි ප්‍රසිද්ධියක් නුදුන්නේ ඒවා කවි හැටියට බොහෝ දෙනා හඳුන්වන බැවිනි. ප්‍රධාන නිර්මාණ අස්වැන්නෙන් පරිබාහිර වූ මේවා කවර නමකින් හරඳින් විය යුතුදැයි තවම මට වැටහීමක් නැත.
More Information
ISBN 9789555541442
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:නිරිබත
Back to Top