සංකල්පන

Special Price රු. 157.50 Regular Price රු. 175.00
Out of stock
SKU
sankalpana-k-jayathilake-pradeepa-prakashana-story
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author කේ ජයතිලක - K. Jayathilaka (14)
Publisher ප්‍රදීපා ප්‍රකාශකයෝ - Pradeepaa Publishers (15)
මේ වනාහි මව්සින් 1960 වර්ෂයේ දී ව්‍යංග්‍යා මගින් ඉදිරිපත් කළ කෙටි ගද්‍ය රචනා සම්ප්‍රදායෙහිම තවත් පියවරකි. මේ අතරතුර කාලය තුල කුදුහොත් රචනා හා අත්පසුරු නමින් තවත් පොත් දෙකක්ද මම පළ ‍කළෙමි. මින් සමහරක් ඉතා ජනප්‍රිය වු අතර ඉතිරිය එසේ නොවීය. ජනප්‍රිය වුවත් නැතත් මේ සම්ප්‍රදාය මම ඉදිරියේද අත නොහරිමි. එහෙත් විශේෂයෙන් පැවසිය යුතු කරුණක් වනුයේ මේවා හුදෙක් ගද්‍ය පාඨම විනා කිසිසේත්ම පද්‍ය රචනා නොවන බවය. යම් හෙයකින් මේවා ගද්‍ය කාව්‍ය හැටියට හඳුන්වනු ලැබුවහොත් නම් එයට විරුද්ධ විය යුතු නොවේ.
More Information
ISBN 9789555541428
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:සංකල්පන
Back to Top