ඔබ ඇය සහ තවත් අය

Special Price රු. 180.00 Regular Price රු. 200.00
In stock
SKU
oba-mama-saha-thawath-aya-kamal-santhawa

පුංචි දුවේ උඹෙ පා පොඩි සැලෙන විට

මගෙ හිත දුවනවා අපෙ පොඩි සන්දියට

උඹේ හපන්කම් කරළියෙ දකින විට

මගෙ ඇස් අඬනවා සතුටට හා දුකට

 

අඟුණකොළේ අපේ ගමේ ඉස්කෝලේ

මුළු ගුරු මණ්ඩලේටම දෙන්නයි උන්නේ

මුල්ගුරුතුමයි තාලෙට බෙර පද ගැසුවේ

ගුරුමෑණියන් වට කරගෙන අපි නැටුවේ

 

තරඟෙට යන්න ගිය දවසේ කලාපේ

තනියා ඇවිත් කෙරුවේ මහ විනාසේ

ගුරුගෙයි කැණිමඬල යට නැඟි විලාපේ

තවමත් රැව් නැඟෙනවා ගම පළාතේ

 

පෙර අත්බවේදී කළ පින් මදි හන්දා 

සරස්වතිය නික්මගියා අප හැර දා

සරසවි වරම් ලැබ දෝණියෙ උඹ මතු දා

සිහිනය සැබෑ කරපන් මා දුටුව එදා...

 

 

Author කමල් පෙරේරා - Kamal Perera (3)
Publisher සන්ථව ප්‍රකාශන Santhawa Prakashana (96)
More Information
ISBN 9789550980437
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඔබ ඇය සහ තවත් අය
Back to Top