සිහිනයකි ඔබ

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
sihinayaki-oba-kamani-gunawardhana-vijitha-yapa

ගාල්ලේ ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ඉගෙන, කොළඹ විශ්ව විද්‍යාලයෙන් BA උපාධිය ලැබූ කමනී ගුණවර්ධන වන මගේ ආදරණීය නැන්දා පාසල් ගුරුවරියක ලෙස බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද්‍යාලය හා තවත් පාසල් කිහිපයක සේවය කළාය. සිහිනයකි ඔබ ඇයගේ දෙවන නවකතාවයි. මුල සිට අග දක්වා පිටුවෙන් පිටුවට කියවන්නා ඇදගෙන යාමට කමනී තැන්දාට ඇති හැකියාව කදිමය.

 "දිනී" වටා ගෙතෙන මෙය වත්මන් ප්‍රේම කතාවකි. මුදල් හා භෞතික සම්පත්වලට මුල් තැන දෙන සමාජයක දෙමාපියන් හා දූ දරුවන් අතර විටෙක ගොඩ නැගෙන, විටෙක බිඳ වැටෙන සබඳතා කියවන්නාගේ ම තීන්දුවට භාර දී ඇති, ඔබ අප සැමගේ ජීවිත කතාවයි, සිහිනයකි ඔබ. 

 

ටෝළූෂා හරිශ්චන්ද්‍ර 

(හෘදය හා උරස් ශල්‍ය වෛද්‍ය, කරාපිටිය රෝහල, ගාල්ල)

136, එලියට් පාර

 ගාල්ල 

Author කමනී ගුණවර්ධන - Kamani Gunawardhana (4)
Publisher විජිත යාපා ප්‍රකාශන - Vijitha Yapa Prakashana (53)
More Information
ISBN 9789556652512
පිටු ගණන 229
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිහිනයකි ඔබ
Back to Top