රෝල් ඩාල් - පන්හිඳට මුවා වී

Special Price රු. 360.00 Regular Price රු. 400.00
Out of stock
SKU
panhindata-muvavi-roald-dahl-sanhinda-kaumadi
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author Roald Dahl (38), කෞමදී පුන්සරා ජයවීර - Kaumadi Punsara Jayaweera (1)
Publisher සංහිඳ ප්‍රකාශකයෝ - Sanhida Prakashakayo (95)
මිනිසෙකුට සිය උරුමය තම දරුවන්ට දායාද කළ හැකි අතර දරුවන් විසින් එය, එම මිනිසාගේ මුණුබුරන්ට දායාද කරණු ඇත. නමුත්, නිර්මාණකරුවා මුලදී ගෙතූ අයුරින් ම සැමදා නො පවතින උරුමයක්, පරම්පරා දෙකක් පමණක් වත් නො වෙනස් ව පවතී ද යන කුහුලට කාරණයකි. ලිවීම යන ආත්මයක් තුළින් හා පෞර්ෂත්වයක් තුළින් එන්නා වූ, කලාවක් ද දස්කමක් ද වන අතර එය සැමවිට ඊළඟ පරම්පරාව, ඔවුන්ගේ ම ජීවිතයේ ම කොටසක් ලෙස සබැඳි කරගන්නා උරුමයක් නො වන්නේ ය. මෙය, රෝල්ස් ඩාල් හා ඔහුගේ පසුපසින් ආ උරුමක්කාරයන් පෙළටත් සංයුක්ත කළ හැකි ප්‍රතිපත්තියක් වේද, නැතහොත් ඔවුන් සුවිශේෂී වන්නට සමත් වූයේ ද?
More Information
ISBN 9789556811995
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:රෝල් ඩාල් - පන්හිඳට මුවා වී
Back to Top