ඝාතකයාගේ අවසන් හෝරාව

Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
ghathakayage-awasan-kaveen-kavinda-premier-translate
Author Kaveen Kavinda (1)
Publisher Premier Publications (4)
ඔහු දෙසවන් පැළඳ සිටි හෙඩ් ෆෝන් ස්ටීරියෝව ගලවා පසෙකට දමා විදුලි කියත අතට ගෙන නැගිට ගත්තේය ඔහුගේ දෙනෙත් වලින් වියරු උමතුවක් උතුරන්නාක් මෙන් දිස් විය කියතේ තලය විදුලි ආලෝකයෙන් දිළිසෙනනු පෙණින. සැණෙකින් නිශා අසලට ගිය ඔහු ඇය අත වූ රිසිවරය උදුරා පසෙකට විසි කලේය. "අද කිසි කෙනෙකුට බේරිල්ලක් නැහැ කිසිම කෙනෙකුට බේරිලා පළා යන්නට බැහැ...."
More Information
ISBN 9789550292448
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඝාතකයාගේ අවසන් හෝරාව
Back to Top