මදුවිත අතහරින්නේ මෙහෙමයි

Special Price රු. 200.00 Regular Price රු. 250.00
In stock
SKU
maduwitha-athaharinne-mehemai-keith-leelananda-wijesooriya
මදුවිත ලොව පුරා පැතිර ඇති ව්‍යසනයෙකි. එය පිටුදැකීම සඳහා ව්‍යාපාර ද ලොව පුරා ම පැතිර පවතියි. එසේ වුව ද ලොව හැම තැනක ම මදුවිතට නැඹුරු ව සිටින අයගේ මූලික ප්‍රශ්නය වන්නේ, එය අතහැර ගන්නේ කෙසේ ද යන්නයි. ඔබ ද එවැනි ගැටලුවකට මුහුණ පා සිටින අයෙකු හෝ එවැනි අයට උපදෙස් දෙන අයෙකු හෝ වෙතොත්, ඔබ අරමුණු ඉටු කර ගැනීම කෙසේවත් දුෂ්කර නො වේ.
කරුණාකර මේ පොත කියවන්න.
Author ලීලානන්ද ගමාච්චි - Leelananda Gamachchi (33), Keith Mcneil (1)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
More Information
ISBN 95565205103
පිටු ගණන 116
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මදුවිත අතහරින්නේ මෙහෙමයි
Back to Top
Related Products