කළු සර්ප පැටියා

by
Special Price රු. 495.00 Regular Price රු. 550.00
Out of stock
SKU
kalu-sarpa-patiya-nadiefa-mohamed-widarshana
Author Nadeefa Mohommad (1)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
නඩීෆා මොහාමඩ්ගේ මෙම නවකතාව ගෙතී ඇත්තේ ඇගේ පියාගේ ජිවිත කතාව වටාය. දස හැදි පිරිමි දරුවකුට සිටියදී ඔහු ඒඩන් නගරයේදී "වීදි දරුවකු ලෙස කාලය ගත කළ අයෙකි. ඔහුට ජීවිතයේ සෑම දෙයක්ම අහිමිවෙද්දී ඔහුට තවදුරටත් මෙලොව පිටත්වීමට හැකියාව ලබාදුන් බලවේගය වුයේ කුඩා කාලයේදී ඔහුගෙන් වෙන්ට ගිය තම පියාව සොයා ගැනීමට යයි. ඔහු මේ ගමන ඇරඹුයේ පාගමනෙනි. පසුව ඔටුවන් පිටින්ද, ලොරිවලින් සහ දුම්රියෙන්ද ඔහු මේ ගමන යුද බිය තිබු එරිත්‍රියාව සහ සුඩානය දක්වා දීර්ඝ කෙළේය. අවසානයේදී ඔහු මේ අප්‍රිකානු රටවල් පසුකර බ්‍රිතාන්‍යයට පැමීණිමට සමත් වේ. මෙය කුඩා කොලුවකුගේ විශ්වාස කළ නොහැකි ගමනක් මෙන්ම දෙවැනි ලෝක යුද්ධය අප්‍රිකානු වැසියන්ට බලපෑ අන්දම ගැන ද කියන කතාවක් වේ. එසේම මිතුරු දහම්, ආදරය සහ මිනිසුන් තුළ ඇති අපමණ බලාපොරොත්තු ගැන කියවෙන කතාවක් ලෙසද හැදින්විය හැකිය.
More Information
ISBN 9789551559809
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කළු සර්ප පැටියා
Back to Top