සොඳුරු දඬුවම

Special Price රු. 464.00 Regular Price රු. 580.00
In stock
SKU
sonduru-daduwama-barbara-cartland-l-s-s-pathirathna-wijesooriya

ආර්යා ඩයනා ස්ටැන්ලියර් ලන්ඩන් නුවර තරුණ කණ්ඩායම් සමඟ විනෝදකාමී ජීවිතයක් ගතකළ සුරූපී යුවතියකි. මුරණ්ඩු චරිතයක් වූ ඇය තම ආදරය පැතූ තරුණයින් දුටුවේ කවටයින් ලෙසය. ඔවුන් සමච්චලයට ලක් කළ ඇය සැලකිලිමත් වූයේ

තම විනෝදය පිළිබඳව පමණය.

 

ස්කොට්ලන්ත ඉඩම් හිමියකුගේ පුතෙකු වන ඉයන්ට ඇය හමුවන්නේ මේ අතරතුරය. ඇගේ ආදරය ඉල්ලා සිටි ඔහුට හිමිවන්නේද අනෙක් තරුණයින් ලැබූ ආකාරයේම අවමන්

සහගත සැලකීමකි.

 

මේ අතර ඩයනා සූදානම් වන්නේ නිවාඩුවක් ගතකිරීම සඳහා තම ගුවන් යානයෙන් දකුණු ප්‍රංශය බලා පිටත් වීමටය. එම ගුවන්යානයෙන්ම ඇය ස්කොට්ලන්තය වෙත පැහැරගෙන ගිය

ඉයන් එහිදීද පැතුවේ ඇයගේ ආදරයයි.

 

Author එල් එස් එස් පතිරත්න - L. S. S. Pathirathna (34), Barbara Cartland (11)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
More Information
ISBN 9789556912722
පිටු ගණන 256
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සොඳුරු දඬුවම
Back to Top