පීච් සහ රෝස මල්

Special Price රු. 400.00 Regular Price රු. 500.00
Out of stock
SKU
peech-saha-rosa-mal-lakruwan-liyanage-ashirwada-prakashakayo
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 3ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author ලක්රුවන් ලියනගේ - Lakruwan Liyanage (1)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
වින්ෆීල්ඩ් මැදුරේ සේවිකාවන්ට අත්වන භයානක ඉරණම නොදැන මෙලිසා එහි සේවයට යන්නේ ක්ලිෆර්ඩ් බාප්පාගේ අකමැත්ත නොතකාමය. එය කුමනාකාරයේ මන්දිරයක් ද එහි සිදුවන්නේ කුමක්ද? එහි ස්වාමියා මනුෂ්‍යයෙක්ද අමනුෂ්‍යයෙක්ද එහි වසන සියල්ලන්ගේ ඉරණම බියකරුය. මෙලිසා මේ නපුරෙන් ගැලවේවිද නැත්නම් ඇයටත් බියකරු මරණයක් අත්වේද?
More Information
ISBN 9789556972047
දැනට මුද්‍රණයේ පවතී ද? දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:පීච් සහ රෝස මල්
Back to Top