අකල් මරණය

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
akal-maranaya-erle-stanley-lasitha-raveen-prathibha
Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76), Erle Stanley Gardner (46)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
සියල්ල ඇරඹෙන්නේ පෙරී මේසන්ගේ කාර්යාලයට පිටතින් වූ හදිසි ආපදා හිණිමග ඔස්සේ රිවෝල්වරයක් අතින් ගත් තරුණියක් බැස යනු නෙත ගැටීමත් සමඟය ධනවත් ව්‍යාපාරිකයෙක් ඔහුගෙන් දික්කසාද වූ තරුණ බිරිඳක් හා මේ වනවිට ඔහුගේ ආදරය දිනා ගෙන සිටින තවත් තරුණියක් වටා ගෙතී ඇති මෙම ත්‍රාසජනක කතා පුවතට පෙරී මේසන් මැදිහත් වන්නේ වෘත්තීමය භූමිකාව ඉක්මවා ගිය පෞද්ගලික ස්වභාවයකිනි
More Information
ISBN 9789551596880
පිටු ගණන 287
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අකල් මරණය
Back to Top