දූපතක අතරමංව

Special Price රු. 765.00 Regular Price රු. 850.00
In stock
SKU
duupathaka-atharamanwa-ballantyne-lasitha-umagaliya-prathibha

‘ඇරෝ’ නම් රුවල් නෞකාව සිය චාරිකාව අතරතුර පැසිෆික් සයුරේදී ප්‍රචණ්ඩ කුණාටුවකට හසුව මුහුදුබත් වේ. රැල්ෆ් රෝවර්, ජැක් මාර්ටින් සහ පීටර්කින් ගේ යන තරුණයින් තිදෙනා එම අනතුරින් දිවි ගලවා ගන්නේ නුදුරින් වූ හුදකලා දූපතක් වෙත පිහිනා යෑමෙනි. ප්‍රථමයෙන් ස්වභාවික සෞන්දර්යයෙන් අනූන පාරාදීසයක් ලෙසින් පෙනෙන එම දූපත කරා ම්ලේච්ඡ ස්වදේශිකයින් සහ මුහුදු කොල්ලකරුවන් පැමිණීමෙන් පසු ඔවුන්ට කුමන ඉරණමක් අත් වේද? විවිධ අභියෝග මධ්‍යයේ වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙමින් දිවි රැකගෙන එම අපූර්ව දූපතෙන් පලා යාමට ඔවුන්ට හැකි වේද?

Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76), R M Ballantyne (4)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 9789551596378
පිටු ගණන 312
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දූපතක අතරමංව
Back to Top
Related Products