කඳුකර නිවසේ අභිරහස් ඝාතනය

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
kandukara-niwase-abhirahas-ghathanaya-lasitha-raween-prathibha

ෆ්‍රීමන්ට් සී. සැබින් නම් ධනවත් ව්‍යාපාරිකයා අවාසනාවන්ත අයුරින් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වන්නේ ඔහුට අයත් කඳුකර කුඩා නිවස තුළ දී ය.

“හෙලන්… ඔය තුවක්කුව බිම දානවා… අනේ දෙවියනේ! උඹ මට වෙඩි තිබ්බා…” යැයි නොනවත්වා පවසන ගිරවෙකු අපරාධය සිදු වූ ස්ථානයේ සිටි හමුවන්නේ මෙම සිදුවීමේ ඇති අබිරහස් බව තීව්‍ර කරමිනි.

ඒ අනුව හෙලන් මොන්ටීත් නම් අසරණ යුවතිය හට මෙම අපරාධ චෝදනාව එල්ල වන්නේ අවාසනාවන්ත අයුරිනි. ඇය වෙනුවෙන් පෙනී සිටින සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥ පෙරී මේසන් මහතා හට මෙම අබිරහස විසඳා ගැනීමට හැකි වේද?

Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76), Perry Mason (14)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 9789551596644
පිටු ගණන 264
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කඳුකර නිවසේ අභිරහස් ඝාතනය
Back to Top