මණි මේඛලා හෙවත් මායා බන්ධනය

Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
mani-mekhala-hewath-maya-lasitha-raveen-prathibha

මම සැලෙන හදින් යුතුව එම ස්වර්ණමය කුටියට ඇතුළු වීමි. කුටිය තුළ දල්වා තිබූ විලක්කුවල ආලෝකය වැටී බිත්ති සරසා තිබූ රන්පත් දිදුළමින් පැවතියේ ය. ඒවායින් නික්මුණු කාන්තියෙන් මාගේ දෙනෙත නිලංකාරව යන්නාක් මෙන් දැනිණි. කුටිය අභ්‍යන්තරයේ ඇති ස්වර්ණමය යහනේ සැතපී සිටි එන්කි කුමරියගේ රුව මා නෙත ගැටුණේ ඒ මොහොතේ දී ය.

එහෙත් මීළඟ නිමේෂයේදී කිසිවකු කර්කශ හඬකින් මා අතමතන්නාක් මෙන් ඇසිණි. තව දුරටත් මාගේ නෙත් ඉදිරියේ නිසලව සිටින්නේ ඇය නොවේ… ඇයත් ඇයගේ පරිවාර කුමාරිකාවන් සිව් දෙනාත් අතුරුදහන්ව ඇත… එසේ නම් මා දුටුවේ මායාවක් ද?

Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 9789559894384
පිටු ගණන 164
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මණි මේඛලා හෙවත් මායා බන්ධනය
Back to Top