ප්‍රභූ මැදුරේ මිනීමැරුම

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
prabhoo-madure-mineemaruma-erle-lasitha-prathibha

ආතර් කාට්රයිට් නම් ධනවත් පුද්ගලයා අපරාධ 

නඩු විෂයෙහි අතිදක්ෂ නීතිඥ පෙරී මේසන් 

මහතා කරා පැමිණෙන්නේ ඔහු ලවා සිය අන්තිම 

කැමැති පත්‍රය සකස් කර ගැනීමට සහ යාබද

නිවෙසේ සිටින ෆෝලි නමැත්තාගේ සුනඛයාගේ 

උඩුබුරලීමෙන් තමාට සිදුවන මානසික පීඩාව 

සඳහා කිසියම් නෛතික ක්‍රියාමාර්ගයක් ගැනීම 

පිණිසය. තම සේවා දායකයා කිසියම් මානසික 

ව්‍යාකූලභාවයකට පත්ව ඇද්දෝයි පෙරී

මේසන්ට සැක සිතුණද ඔහු කාට්රයිට් රජයේ 

සහකාර නීතිඥයෙකු කරා කැඳවාගෙන යන්නේ

යාබද නිවෙසේ හිමිකරු වන ක්ලින්ටන් ෆෝලි

නමැත්තා ප්‍රබල ප්‍රතිවාදියෙකු යැයි හැඟී ගිය 

බැවින් කිසි නෛතික ක්‍රියා පිළිවෙල අනුගමනය 

කළ යුතු යැයි අවබෝධ වූ බැවිනි.

 

මේ අතර අත්තිකාරම් මුදලක් සහ අනුගමනය 

කළ යුතු උපදෙස් සහිත ලිපියක් පෙරී

මේසන් හට එවීමෙන් පසු කාට්රයිට් අතුරුදහන් 

වන්නේ අබිරහස් අයුරිනි. සිය සේවාදායකයාගේ 

නිවසට යාබඳ ප්‍රභූ මැදුරෙන් හමුවන සියුම්

හෝඩුවාවක් පසුපස හඹායන පෙරී මේසන්

මෙම උභතෝකෝටික ගැටලුව විසඳා ගන්නේ

මහත් පරිශ්‍රමයකිනි. මේ එම ත්‍රාසජනක කතා 

පුවතය.  

Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76), Erle Stanley Gardner (46)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 9789551596736
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ප්‍රභූ මැදුරේ මිනීමැරුම
Back to Top