සිවුවැනි මානය

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
sivuwani-manaya-lasitha-raveen-umagiliya-prathibha

“ඉලන්දාරියා, තමුසෙ එලොව ගිහින් මෙලොව ආවා… තව ටිකෙන් මට සිද්ධවෙන්නෙ තමුසෙගෙ කෑලි ටික එකතු කරන්න… මොකද මැරෙන්න හැදුවෙ? ප්‍රශ්නෙ සල්ලිද? නැත්නම් චපල කෙල්ලෙක්ද…?”

භෞතික සිරුරෙන් මිදී හිස් අවකාශයේ සැරිසරනා මා හට අඳුරේ වුවද සියල්ල දර්ශනය වන්නේ මාගේ දෘශ්‍ය පරාසය ත්‍රිමාන ලොවේ දෘෂ්‍ය පරාසයෙන් ඔබ්බට විහිදෙන නිසාද?

පියවි ඇසට නොපෙනෙන ලොවක් හරහා බිහිසුණු අපරාධයක් හෙළිදරව් වන අපූර්ව කතා පුවතකි, සිව්වැනි මානය.

සමඟ

අල්තාරය THE MYSTERY OF THE ALTAR

නිහඬ නගරය THE MYSTERY OF THE SILENT CITY

ලේඛකයා THE MYSTERY OF THE QUILL DRIVER

අඳුරු ගං තෙර THE MYSTERY OF THE DARK RIVERSIDE

වැළලී ගිය හිස්කබල THE MYSTERY OF THE DISAPPEARED SKULL

රූමතිය හා උමතු කත THE MYSTERY OF THE MAD WOMEN

නාග කැටයම් THE MYSTERY OF THE RED EYED SNAKE

ආරවුල THE ADVENTURE OF THE SAPLIN’S HOUSE

Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 9789559894391
පිටු ගණන 270
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිවුවැනි මානය
Back to Top