පළමු සිවු වසර

by
Special Price රු. 544.00 Regular Price රු. 680.00
Out of stock
SKU
palamu-siw-wasaralaura-ganga-niroshanee-wijesooriya
ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා තැනිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භූමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමඟ වෙහෙසී වැඩපළ කල යුතුය. ඉක්මනින්ම ඔවුන්ගේ සිඟිති දියණිය රෝස් උපදින අතර බොහෝ මුල් කාලීන ඇමෙරිකානුවන්ට මුහුණ දෙන්නට සිදු වූ දුක් පීඩාවන්ට සහ ජයග්‍රහණයන්ට මුහුණ දෙමින් ජීවිතයේ නව අරමුණු කරා යන්නට මේ අලුත් පුංචි පවුලට සිදු වෙයි. මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ග්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍යය ලිට්ල් හවුස් කතා මාලාවේ අවසාන කෘතියයි.
Author ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද - Ganga Niroshanee Suduwelikanda (67), ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් - Laura Ingalls Wilder (15)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
Subtitle Laura Ingalls Wilder ගේ Little House කතා මාලාව
ISBN 9556520317
පිටු ගණන 137
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පළමු සිවු වසර
Back to Top