එමිලි - 2

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
emili-2-l-m-montgomery-manel-jayanth-gunasekara-pahan

එළිසබෙත් මුරේ ගේ දැඩි පාලනය යටතේ වුවද ලෝරාගේ හා ජිමී ගේ ආදරය හේතුවෙන් ඈ එහි දිවිය ප්‍රිය කරන්නීය. එමිලිගේ අභිප්‍රාය වන්නේ මතුයම් දිනෙක ජනප්‍රිය ලේඛිකාවක හෝ කිවිඳියක වීමටයි. අනවබෝධයෙන් ක්‍රියා කරන ඇගේ පාසල් ගුරුතුමිය මෙන් ම සෙසු සෑම දෙනාම පාගේ ඇගේ අභිමතයට සරදම් කරන්නේය. එසේ වුවද  නිව් මූන් හි නිකළැල් මනරම් පරිසරය සෑම විටෙකම ඈට ආශිර්වාද කරයි.

එමිලි ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නා ආකාරය ලොව පුරා වෙසෙන දරුවන්ට ආදර්ශයක් සපයන කතා මාලාවක් බවට පත්ව තිබේ.

Author මානෙල් ජයන්ති ගුණසේකර - Manel Jayanthi Gunasekara (49), L M Montgomery (17)
Publisher පහන් ප්‍රකාශන - Pahan Prakashana (110)
More Information
ISBN 9558909763
පිටු ගණන 244
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:එමිලි - 2
Back to Top