අපූර්වා

Special Price රු. 531.00 Regular Price රු. 590.00
Out of stock
SKU
apurwa-manori-silika-wickramarachchi-silika-publications

"සමහර සිදුවීම් තියෙනවා... හැමදාම හිත්වල

තියාගන්න...මිනිස්සුන්ගේ මරණයත් එක්ක වැළලිලා යන...

” මේකත් එහෙමද?”

"ඔව්"

කවුරුහරි මං ඉද්දි උඹට අත තිබ්බොත් එයා එතනම ඉවරයි

මගෙ අතින්... එයා ගිම්හාත් වුණත්...''

"මුලූ පරම්පරාවම අද එකට එකතු වුණා.. නැතිවුණු නෑදෑකම්

ආයෙ අලුත් වුණා. මං පරම්පරා ගානක පුරුකක්...

බැම්මක්.....මං මේ කසාදෙට අකමැති වුණොත් තව පරම්පරා

ගානකට මේ වෛරය අරන් යයි ආශාන්.."

"යන්න එහෙනම්..”

Author මනෝරි සිලිකා වික්‍රමාරච්චි - Manori Silika Wickramarachchi (59)
Publisher සිලිකා පබ්ලිකේෂන් - Silika Publication (78)
More Information
ISBN 9789551602512
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අපූර්වා
Back to Top