පුංචි කුමාරයා සහ හිඟන පැටියා

Special Price රු. 680.00 Regular Price රු. 850.00
In stock
SKU
punchi-kumaraya-saha-higana-patiya-mark-twain-koshali-ashirwada

‘පුංචි කුමාරයා සහ හිඟන පැටියා’ මාරු වුණු අනන්‍යතාවන් ගැන කියවෙන බොහෝ විනෝදාත්මක කතාවකි.

ටොම් කැන්ටි හා එඩ්වඩ් ටියුඩර් පෙනුමෙන් එක හා සමාන වුණත් ඔවුන්ගේ ජීවිත අහසට පොළොව මෙන් එකිනෙකට බොහෝ වෙනස් ඒවාය - රාජකීය කුමාරයෙක් වෙන එඩ්වඩ් සිංහාසනයට උරුමක්කාරයාය - ටොම් අසරණ හිඟන්නෙකි. කාරණා මෙසේ තියෙද්දී, එක් දිනක, දෛවයේ මැදිහත් වීම නිසා දෙදනාට කෙටි කලක් යනතුරු අනෙකාගේ ජීවිතය අත් විඳීමට සිදු වන්නේය.

මේ පොත පෆින් ක්ලැසික්ස්ක් පොත් මාලාව වෙනුවේන සංක්ෂිප්ත කළ මාර්ක් ට්වේයින්ගේ ‘The Prince And The Pauper’ පොතේ පරිවර්තනයකි. එය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි සාහිත්‍ය විෂයය සඳහා අතිරේක කියවීම් පොතක් ලෙස ද නිර්දේශ කර ඇත.

Author Mark Twain (17), කෝශලී සිරිචන්ද්‍ර - Koshali Sirichandra (33)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
More Information
ISBN 9789556971293
පිටු ගණන 268
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පුංචි කුමාරයා සහ හිඟන පැටියා
Back to Top