ටොම් සෝයර් - දයාවංශ ප්‍රකාශන

Special Price රු. 630.00 Regular Price රු. 700.00
Out of stock
SKU
tom-sawyer-mark-twain-chandra-anagirathna-dayawansha
''ටොම් සෝයර්'' හුදු රසාස්වාදය ලබා දෙන ළමයින් පිළිබඳ ලියැවුණු නව කතාවක් වුව ද මීට අවුරුදු 150 කට පෙර ඇමරිකානු ග්‍රාමීය ජීවිතයේ විචිත්‍රත්වය හා යථාර්ය හාස්‍යයෙන් හා උපහාසයෙන් ද, කරුණාවෙන් හා දයාවෙන් ද ,සම්මත රාමුවක් තුළ අසම්මත දෘෂ්ඨියෙන් ද සියුම් තුලනයකට භාජනය කිරිමක් එහි කතෘ අතින් මනාව ඉටු වී ඇත.එය ළමයින් වටා ගෙතුණු කතාවක් වුවද, වැඩිහිටියන්ට වඩාත් සුදුසු පොතක් බව බොහෝ විචාරකයන්ගේ මතයයි.
Author Mark Twain (17), චන්ද්‍ර අනගිරත්න - Chandra Anagirathne (26)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 978-955-551-849-9
පිටු ගණන 238
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ටොම් සෝයර් - දයාවංශ ප්‍රකාශන
Back to Top
Related Products