ගලිවරායණය

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
galivarayanaya-martin-wickramasinghe-sarasa

මාර්ටින් වික්‍රමසිංහ විසින් ගලිවරායණය නමැති ළමා කතාව සම්පාදය කරන ලද්දේ 1931 දීය. මෙම කෘතියට පාදක වුයේ ජොනතන් ස්විප්ට් ගේ gulliver travels නම් උපහාස කතාවයි. එය මුලින්ම පළ වුයේ එංගලන්තයේ දීය. පළ වු වසර 1726 වේ. ලොව විවිධ රටවල පැතිරි මෙම කතාව ශ්‍රී ලාංකීය දරුවන්ගේ මනසට ගෝචර වන අයුරින් අනුවර්තනය කීරිමට වික්‍රමසිංහයන් සමත් වී තිබීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.

Author මාර්ටින් වික්‍රමසිංහ - Martin Wickramasinghe (54)
Publisher සරස - Sarasa (54)
මාර්ටින් වික්‍රමසිංහ විසින් ගලිවරායණය නමැති ළමා කතාව සම්පාදය කරන ලද්දේ 1931 දීය. මෙම කෘතියට පාදක වුයේ ජොනතන් ස්විප්ට් ගේ gulliver travels නම් උපහාස කතාවයි. එය මුලින්ම පළ වුයේ එංගලන්තයේ දීය. පළ වු වසර 1726 වේ. ලොව විවිධ රටවල පැතිරි මෙම කතාව ශ්‍රී ලාංකීය දරුවන්ගේ මනසට ගෝචර වන අයුරින් අනුවර්තනය කීරිමට වික්‍රමසිංහයන් සමත් වී තිබීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.
More Information
ISBN 9789550201679
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගලිවරායණය
Back to Top