සොඳුරු සෝබර දිවියක්

Special Price රු. 675.00 Regular Price රු. 750.00
Out of stock
SKU
sonduru-sobara-diviyak-kumara-perera-seri
Author Maxim Gorky (24), කුමාර පෙරේරා - Kumara Perera (1)
Publisher සේරි ප්‍රකාශන - Seri Prakashana (15)
මෙම කාලකණ්ණි නින්දා සහගත ජීවන සැමැරුම් හමාර කරමින් මම බරපතළ පාපෝච්චාරණයක යෙදෙන්නෙමි. අනේක වාරයකදීම තේරුම් ගත නොහැකි නොදැනෙනා තරම් සියුම් නොවැටහෙන බලයකින් වඩා උසස් වු වෙනත් ජීවිතයක් කරා මා අදිනු ලබන බව මම දැන සිටියෙමි. නමුත් මාගේ ශාරීරක සහ මානසික අලස බව විසින් මා අන් අයට වඩා නරක නොවන බවට දැන වු යුක්ති සහගත කිරීම තුළ මම ගැලී සිටියෙමි. ආදරයේ සහ අවබෝධයේ බලය එකළ මම අගය නොකළෙමි. තේරුම් නොගත්තෙමි. එපමණක් නොව  ඊට විරෝධය ද පෑවෙමි. මම එවන් උදාසීන බවෙක වහලෙක් වීමි. අවසානයේ මාගේ විරෝධයන් නොසලකා එද උදාර බලයන් මා නතු කර ගන්නා විට පමා වුවා වැඩිය. ඉතින් එම මියුරු පැණිරස ඉතා අල්පයක් තැවරුණු දෙතොලින් යුතුව මම මරණ මංචකය කරා පියනගන්නෙමි.
More Information
ISBN 9789557832395
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සොඳුරු සෝබර දිවියක්
Back to Top