අදිසි සොරාගේ අබිරහස

Special Price රු. 680.00 Regular Price රු. 850.00
In stock
SKU
adisi-sorage-abirahasa-melani-enid-blyton-ashirwada

ලැරී, ඩේසි, ෆැටී, පිප් සහ බෙට්ස් ගමේ හොරකමක් වුණ ඇසිල්ලේ ම පරීක්‍ෂණ කටයුතු ආරම්භ කරති. ඒත් හොරා ලොකු අඩි සහටන් තබා කිසිවෙකුගේ ඇසට හසු නොවී පැන ගොසිනි.

සොරකම් තුනක් සිදුවන තුරු ම කපටි සොරා පොලීසිය සහ අපේ වීරයන් නොමඟ යවන්නට සමත් වේ. සියලුම හෝඩුවාවන් අපතේ යයි. සියල්ල අතහැර සිටින අවස්ථාවක පිප්ගේ උප්පරවැටිටිය සොරාගේ කපටිකම හසුකර දීමට උපකාරී වේ.

සුපුරුදු ලෙස ම මේ සෙවිල්ලේදී ද ඔවුන්ට ගූන් මහතා සමග ගැටෙන්නට සිදුවේ. එහෙත් ශූන් මහතාට ඉස්සර වෙන්නට අපේ යාළුවන්ට හැකි වේ.

Author Enid Blyton (184), මෙලනි අමරතුංග - Melani Amarathunga (27)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
More Information
ISBN 9789550171088
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අදිසි සොරාගේ අබිරහස
Back to Top