නිවුන්නු

Special Price රු. 464.00 Regular Price රු. 580.00
In stock
SKU
niwunnu-sharon-chreech-muditha-herath-wijesooriya


ඒ දෙන්නා නිවුන්නු...
"කරදරකාර නිවුන්නු..."
හැමෝටම ඒ දෙන්නව එපා වෙලා
ඒ දෙන්නටත් හැමෝවම එපා වෙලා...
මේ "කරදරකාර වැඩිහිටියන්" ගෙන් බේරිලා

පැනලා යන්නයි
ඒ දෙන්නා හිතාගෙන ඉන්නේ...
හැම දෙයක්ම මායාවක් තරමට ලස්සන තැනකට...
එහෙම තැනක්...?
ඔව්... එහෙම තැනක් තිබුණා...
ආදරේ පිරිච්ච තැනක්...
ඒ නිසා හැමදේම මායාවක් වගේම
ලස්සන තැනක්....
මේක වැඩිහිටියන්ටයි පොඩිහිටියන්ටයි
ලස්සන කතාවක්....

Author නිම්මි මුදිතා හේරත් - Nimmi Muditha Herath (40), Sharon Creech (1)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556910971
පිටු ගණන 257
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නිවුන්නු
Back to Top