ඔසිරිස්ගේ රන් ආකරය

Special Price රු. 1,280.00 Regular Price රු. 1,600.00
Out of stock
SKU
osirisge-ran-akaraya-paul-n-p-wijerathne-ashirwada

ප්‍රසිද්ධ ඊශ්‍රායල පුවත්පත් කලාවේදිනියක වූ රිව්කා ක්ලයින්බර්ග්ගේ මරණය ගැන පරීක්ෂණ පැවැත්වීමේ වගකීම ජෙරුසලෙම් පොලීසියේ අරී බෙන්රෝයිට පැවරෙයි. ඇය දරුණු ලෙස ඝාතනය කර තිබුණේ ජෙරුසලෙමේ ආමේනියම් මහ පල්ලියේදී ය. නිර්භීත ලෙස කරුණු හෙලිකරීම නිසා ක්ලයින්බර්ග්ට ඉහළ බලයක් සහිත සතුරන් ගණනාවක් සිටි අතර බහුජාතික සමාගම්, ඊශ්‍රායල රජයේ නිලධාරීන් සහ රුසියානු මාෆියාව ඒ අතර විය.

මතුව තිබූ බාධක මැද බෙන්රෝයි ඔහුගේ පැරණි මිතුරකු වූ ලුක්ෂෝර් පොලීසියේ යූසුෆ් ඛලිෆාට දුරකථන ඇමතුමක් දී මෙම විමර්ෂණ සඳහා තමාට සහාය වෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඛේදජනක හදිසි අනතුරක් නිසා තම පුතු අහිමි වීමේ වේදනාවෙන් සිටියත් එයට සහාය වීමට ඛලිෆා එකඟ විය. ක්ලයින්බර්ග් ඇයගේ මරණයට පෙර විමර්ෂණය කරමින් සිටි, 1930 දශකයේ සිදු වූ බ්‍රිතාන්‍ය ජාතික ඊජිප්තුවේදියකගේ අබිරහස් මරණය ගැන ද ඔහු තොරතුරු හඹා ගියේය. හෙරෝඩෝටස් විසින් සිය කෘතිවල සඳහන් කර තිබූ වංගගිරියක් වැනි බෙහෙවින් සංකීර්ණ රන් ආකාරයක් ඊජිප්තුවේදියා විසින් සොයාගෙන ඇතැයි සලකනු ලැබීය. එහෙත් එම රන් ආකාරය සහ ක්ලයින්බර්ග්ගේ මරණය අතර පවතිතන සම්බන්ධතාවය කුමදක්ද? ඇයගේ මරණයට හේතුව ඇය නැගෙනහිර යුරෝපීය හා ආසියතික රටවලින් පැහැරගෙන හා වංචනික ලෙස රැගෙන එන තරුණියන් බලහත්කාරයෙන් ගණීකා වෘත්තියේ යොදවන ආකාරය හෙලිකර ගැනීඹ දරන ලද ප්‍රයත්නයක්ද?

Author එන්. පී. විජේරත්න - N. P. Wijerathna (47), Paul Sussman (4)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
ප්‍රසිද්ධ ඊශ්‍රායල පුවත්පත් කලාවේදිනියක වු රිව්කා ක්ලයින්බර්ග්ගේ මරණය ගැන පරීක්ෂණ පැවැත්වීමේ වගකීම ජෙරුසලෙම් පොලීසියේ අරී බෙන්-ෙරෝයිට පැවරෙයි. ඇය දරුණු ලෙස ඝාතනය කර තිබුණේ ජෙරුසලෙමේ ආමේනියම් මහ පල්ලියේදීය නිර්භීත ලෙස කරුණු හෙලි කිරීම නිසා‍ෙක්ලයින්බර්ග්ට ඉහළ බලයක් සහිත සතුරන් ගණනාවක් සිටි අතර බහුජාතික සමාගම් ඊශ්‍රායල රජයේ නිලධාරින් සහ රුසියානු මාෆියාව ඒ අතර විය මතුව තිබු බාධක මැද බෙන්-රෝයි- ඔහුගේ පැරණි මිතුරෙකු වු ලක්ෂොර් පොලීසියේ යූසුෆ් බලිෆාට දුරකතන ඇමතුමක් දී මෙම විමර්ශන සඳහා තමාට සහාය වන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඛේදජනක හදිසි අනතුරක් නිසා තම පුතු අහිමිවීමේ වේදනාවෙන් සිටියත් එයට සහාය වීමට බලිෆා එකඟ විය. ක්ලයින්බර්ග් ඇයගේ මරණයට පෙර විමර්ශනය කරමින් සිටී 1930 දශකයේ සිදුවු බ්‍රිතාන්‍ය ජාතික ඊජිප්තුවේදියකුගේ අබිරහස් මරණය ගැන ද ඔහු තොරතුරු හඹා ගියේය. හෙරෝඩෝටස් විසින් සිය කෘතිවල සඳහන් කර තිබු වංගගිරියක් වැනි බෙහෙවින් සංකීර්ණ රන් ආකාරයක් ඊජිප්තුවේදියා විසින් සොයාගෙන ඇතැයි සලකනු ලැබීය. එහෙත් එම රන් ආකාරය සහ ක්ලයින්බර්ග් ගේ මරණය අතර පවතින සම්බන්ධතාවය කුමක්ද ඇයගේ මරණයට හේතුව ඇය නැඟෙනහිර යුරෝපීය හා ආසියාතික රටවලින් පැහැරගෙන හා වංචනික ලෙස රැගෙන එන තරුණියන් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන ආකාරය හෙලි කර ගැනීමට දරන ලද ප්‍රයත්නයද?
More Information
ISBN 978
පිටු ගණන 771
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඔසිරිස්ගේ රන් ආකරය
Back to Top