මම හොරෙක් නෙමෙයි

Rating:
80 % of 100
Special Price රු. 464.00 Regular Price රු. 580.00
In stock
SKU
mama-horek-nemeyi-navodya-louis-wijesooriya-grantha-kendraya
තෙත් වුණු සටහන් පොතත් අරගෙන විනාස වෙලා ගිය පිටු ටික නැවත ලියන ඒක හිතමින් ගෙදරට ඇවිදගෙන යන අතර තුරේ තමයි සපත්තු දෙකක් අහසින් පොළවට කඩා පාත් වුණේ.

''මම ගෙදරට ඇවිදගෙන යනකොට සපත්තු දෙක අහසින් වැටුණා!"

එයා විනිසුරු තුමාට පැහැදිලි කරලා දුන්නා.

"එක සපත්තුවක් මගේ ඔළුවට වැදුණත් එක්ක.වැදුණු පාරට මට හොඳටම රිදුණා."

Author නවෝද්‍යා වැලිගමගේ - Navodya Waligamage (1)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556912999
පිටු ගණන 288
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මම හොරෙක් නෙමෙයි
Back to Top