කිරිල්ලියකගේ දින පොතෙන්

Special Price රු. 368.00 Regular Price රු. 460.00
Out of stock
SKU
kirilliyakage-dina-pothen-cyrus-gonda-smrity-navodya-wijesooriya
මගේ ආදර දිනපොත,ඉතින් ඔයාට කොහෙමද?අන්තිමට ඔයාගේ පිටු දිග ඇරලා අවුරුද්දකුත් ගතවෙලා ගිහින්.මේ අහන්නකෝ ආදර දිනපොත, මම ඔයාට කියන්නම් මේ අවුරුද්ද පුරාවට ඔයා හිටියේ නැති කාලෙ මම කරපු කියපු හැම දෙයක්ම ඉතින් ඔයා දන්නවනේ පහුගිය අවුරුද්ද පුරාවට මම මුම්බායට වෙලා හිටියේ මගේ 'ගුවන් සේවා' පුහුණු පාඨමාලාව සම්පුර්ණ කරන්න කියලා .ඔයාට කියන්න මගේ ගාව ගොඩක්ම හොද ආරංචියක් තියනවා.මම පාඨමාලාව සම්පූර්ණ කළා.මට රස්සාවකුත් ලැබුණා.තව දුරටත් මම නිකම්ම නිකම් ප්‍රිතී සිංග්! නෙමෙයි.ගුවන් සේවිකා ප්‍රිතී සිංග්!

ඉතින් මගේ ගුවන් සේවා පුහුණු පාඨමාලාවෙ තොරතුරු, මම මුම්බායේ ගත කරන ජීවිතය,මගේ සබඳතා මම මුහුණදුන් අත්දැකීම් මේ වගේ හුඟක් දේවල් තියනවා මට ඔයා එක්ක බෙදා ගන්න.

Author නවෝද්‍යා වැලිගමගේ - Navodya Weligamage (3), Cyrus M. Gonda (1), Smrity B. (1)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
More Information
ISBN 9789556912906
පිටු ගණන 224
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කිරිල්ලියකගේ දින පොතෙන්
Back to Top