වානේ පන්නරය ලැබූ හැටි

Special Price රු. 1,520.00 Regular Price රු. 1,900.00
In stock
SKU
Waane-pannaraya-labu-heti-nikolai-ostrovsky-aashirwada
Author Nikolai Ostrovsky (11)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
වානේ පන්නරය ලැබූ හැටි 
රුසියානු විප්ලවය පාදක කරගත් 'වානේ පන්නරය ලැබූ හැටි' නව කතාව, සාර් යුගයේ ජිවත් වූ තරුණ යුක්‍රේනියාවෙකුගේ ජිවන අත්දැකීම් යතාර්ථවාදීම පැහැදිලි කෙරෙන ජනප්‍රියතම නව කතාවකි. එය විදේශීය භාෂා 150 කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය කර තිබීමෙන් එයට ඇති පිළිගැනීම මනාව පැහැදිලි වෙයි.
මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ 'පාවෙල් කොර්චාගින්' මෙන්ම මෙහි කතුවරයා වන නිකොලායි ඔස්ත්‍රොවිස්කි
 ද රුසියානු සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස දරුණු ලෙස ආබාධිත තත්වයට පත්විය.ඇස් පෙනීම බොහෝ දුරට දුර්වලව තිබියදී හා කන් ඇසීම සම්පුර්ණයෙන්ම නැවතී තිබිය දී 1920 දශකය තුල මෙම ජනප්‍රිය නවකතාව ලියා නිම කිරීමට ඔහු සමත් විය.
More Information
ISBN 9789556971910
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වානේ පන්නරය ලැබූ හැටි
Back to Top