මේ මගේ පාරාදීසයයි

Special Price රු. 360.00 Regular Price රු. 400.00
Out of stock
SKU
me-mage-paradeesayai-hyok-nimal-widarshana
Author නිමල් සෝමරත්න - Nimal Somarathne (2), Hyok Kang (1)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
මිහිමත තිබෙන අතිශයින් බිහිසුණු ආවෘත රාජ්‍යයක් වු උතුරු කොරියාවේ සැබෑ තතු කියන්නට යොක් කාං නම් දහතුන් හැවිරිදි දරුවා රටෙන් පලා යාමට පමණක් නොව එම ලොමු දැහැ ගැන්වෙන කථා ප්‍රවෘත්තිය ඉදිරිපත් කිරීමට දිවි ගලවා ගැනීමටද සමත් වෙයි. සමකාලීන රාජ්‍යයක් වූ උතුරු කොරියාවේ කොම්යුනිස්ට් ජුරාසික් උයන තුළ පවත්වාගෙන යන අතිශය කෲර මර්ධනකාරී කටුක ඒකාධිපති පාලනය පිළිබඳව ලෝකයාගෙන් සැඟවී ඇති කතාව මෙවැන්නෙකු විසින් හෙළිදරව් නොකළේ නම් අපි කෙසේ නම් දැන ගන්නෙමුද?
More Information
ISBN 9789551559892
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මේ මගේ පාරාදීසයයි
Back to Top