නිශ්ශබ්ද ඝාතකයා

Special Price රු. 212.50 Regular Price රු. 250.00
Out of stock
SKU
nishshabda-ghathakaya-vensly-sooriya

විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා සිංහල පාඨකයාට අලුත් විෂයයක් නොවුන ද, සිංහලෙන් පළවන විද්‍යා ප්‍රබන්ධ සංඛ්‍යාත්මකව අල්පයක් බව සත්‍යයකි. නිර්මාණාත්මක ප්‍රබන්ධකරණය පිළිබඳ හැකියාව පමණක් නොව මනා පරිකල්පන ශක්තියක් සහ පුළුල් විද්‍යා දැනුමක් ද විද්‍යා ප්‍රබන්ධ රචකයා සතු විය යුතු වීම ඊට හේතුව විය හැකි ය. 

2016 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත ‘ගොලායත්’ නම් විද්‍යා ප්‍රබන්ධය ඇතුළු කෘති රැසක් පළ කොට ඇති වෙන්ස්ලි ස්ලේජස් ගේ ‘නිශ්ශබ්ද ඝාතකයා’ නම් මේ නවතම කෙටිකතා එකතුව මෙම සාහිත්‍යාංගය සඳහා වූ ඔහුගේ හැකියාව නැවත විශද කරයි.

Author Vensly Slejus (3)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556564716
පිටු ගණන 83
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නිශ්ශබ්ද ඝාතකයා
Back to Top