ගලන ගඟ මනරම්

Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
galana-ganga-manaram-newton-gunasekara-dayawansha-jayakodi

නිව්ටන් ගුණසේකර

ගලන ගඟ මනරම්

නිව්ටන් ගුණසේකරයන්ගේ හැටවසරකට ආසන්න සත්‍ය ජීවන අත්දැකීම් පාදක කොට ගෙන 'ගලන ගඟ මනරම්' නමින් ප්‍රකාශිත මෙම නිර්මාණ කෘතිය නව සාහිත්‍ය ප්‍රභේදයක් වූ ස්වයං චරිතානුබද්ධ නවකතාවක් (Autobiographical Novel) ලෙසට හඳුන්වා දිය හැකිය. සත්‍යවාදී චරිතයක ඇතුළාන්තය අවංක හා ඊට අදාළ සිද්ධිදාමයන් නාට්‍යාත්මක අයුරින් ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා දක්වා ඇති සුරුබුහුටිකම හා ප්‍රතිභානය පාඨක සිත අමන්දානන්දයට පත් කරවයි.

ප්‍රශස්ත ගුවන්විදුලි මාධ්‍යවේදියකු මෙන්ම ප්‍රවීණ සාහිත්‍යධරයකු වශයෙන් ජනප්‍රිය නමක් දිනා සිටි කතුවරයා පාසල් වියේ සිට අද දක්වා පැමිණි ගමන්මග මෙහි ප්‍රතිනිර්මාණය කොට ඇත්තේ ගල් බොරලු බාධක හිරිහැර මැදින් ගලා ආ මනරම් නදියක් පරිද්දෙනි.

Author නිව්ටන් ගුණසේකර - Newton Gunasekara (19)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789556863178
පිටු ගණන 224
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගලන ගඟ මනරම්
Back to Top