මහ බැද්දේ සුදු වැද්දා

Special Price රු. 450.00 Regular Price රු. 500.00
In stock
SKU
maha-badde-sudu-wadda-r-l-spittel-niwton-gunasekara-dayawansha
පාඨකයාගේ සිත තුළ සන්ත්‍රාසය, කුතුහලය මෙන්ම සතුට හා ශෝකය ද දනවන අපූරු සිදුවීම් රැසකින් පිරුණු මෙම රසබර වෘත්තාන්තයේ වනසතුන් හා වැද්දන් ගැන එන විස්තර අතිශයින්ම චමත්කාරජනකය. වනාන්තරයේ ගහ කොළවල අතුපතර සෙලවෙන රිද්මය පමණක් නොව සතා සිව්පාවුන්ගේ හඬ පවා මෙහි පිටු අතරින් අප දෙසවනට ඇසේ. ශ්‍රී ලංකාවේ වනගත ජීවිතය හා ඒ හා බැඳුණු අපූරු චරිත කීපයක් ඉතාමත් ළගන්නා සුළු අයුරින් ප්‍රතිනිර්මාණය වී ඇති "මහ බැද්දේ සුදු වැද්දා" නම් වූ මෙම යොවුන් නවකතාව පාඨකයාව අමුතුම චමත්කාරජනක ලොවකට කැන්දාගෙන යයි.
Author නිව්ටන් ගුණසේකර - Newton Gunasekara (19), ආර්.එල්.ස්පිට්ල් - R.L.Spittel (5)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789555516884
පිටු ගණන 181
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මහ බැද්දේ සුදු වැද්දා
Back to Top
Related Products