නිදහස

Special Price රු. 280.00 Regular Price රු. 350.00
Out of stock
SKU
nidahasa-ben-rasnac-osho-surasa

මම ප්‍රේමයට එරෙහි නොවෙමි;

මම ඊට පක්ෂ වෙමි;

පුද්ගලයින් දෙදෙනෙකුට

ඔවුන්ගේ ජීවිත කාලයන් ම

එක්ව ජීවත් විය හැකි ය.

එදෙදෙන වෙන්විය යුතු යැයි

කිසිවෙකුත් නොකියති.

එම එක් ව විසීම ප්‍රේමය මත විය යුතු ය;

එය එකිනෙකාගේ පුද්ගලභාවයට

බාධා නොකොට,

එතුළට අනවසරයෙන් නොපිවිස,

එකිනෙකාගේ පුද්ගලික ආක්මයන් තුළ ම

නොපිවිස සිදුවිය යුතු ය

එයින් අදහස් කැරෙන්නේ අනෙකාගේ

ආත්මගෞරවය වේ.

Author Osho (18), බෙන් රස්නැක් - Ben Rasnac (5)
Publisher සුරස - Surasa (fast publishing) (610)
More Information
ISBN 9789556774337
පිටු ගණන 200
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නිදහස
Back to Top