බැබිලෝනියාවේ නීල බහිරවී

Special Price රු. 1,160.00 Regular Price රු. 1,450.00
In stock
SKU
babiloniyawe-neela-bahirawi-pp-kerr-manjula-disanayaka-ashirwada

ජෝන් සහ පිලිපා ගාන්ට් ප්‍රබල බහිරව පරපුරකින් පැවත එන නිවුන් දරුවන් දෙදෙනෙකි. ඔවුන්ට යමෙක් වෙත වර ප්‍රදානය කළ හැකි අතරම වෙනත් සතෙකු බවට පත් වීමටද හැකියාව ඇත. ඉපැරණි මන්ත්‍ර රැගත් පොතක් ආරක්ෂා කිරීමේ රහසිගත මෙහෙයුමකට සම්බන්ධ වීමේදී පිලිපාව පැහැර ගැනීමට ලක්වේ. නැති වූ තම සොහොයුරිය සොයා පෘථිවි අභ්‍යන්තරයේ වූ අද්භූත ස්ථානයකට යන ජෝන්ට බහිරවයින් අතර වඩාත් බලවත්ම බහිරවිය සමඟ සටන් කිරීමට සිදුවෙයි.

Author P.B Kerr (4), මංජුල දිසානායක - Manjula Dissanayake (10)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
More Information
ISBN 9789550171965
පිටු ගණන 308
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බැබිලෝනියාවේ නීල බහිරවී
Back to Top