බහිරව රණ ශුරයෝ

Special Price රු. 1,160.00 Regular Price රු. 1,450.00
In stock
SKU
the-day-of-the-djinn-warriors-manjula-ashirwada
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author P.B Kerr (4)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)

බහිරව රණ ශූරයෝ

මායා පහනේ දරුවන්ගේ පස්වැනි ත්‍රාසජනක වික්‍රමය

පරිවර්තනය

මංජුල දිසානායක

ෆස්ටිනාගේ ආත්මය සොයා යන ජෝන්ට සහ රක්ෂසාස්ට ඩෙන්වුර් දේවස්ථානය තුළ දී අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවෙයි. එහිදී චීන රණශූර යක්ෂයෙකු විසින් රක්ෂසාස්ව ගිල ගන්නා අතර ජෝන් සහ ෆස්ටිනා වැනිසිය බලා යති. වැනිසියේ දී ආත්මීය ලෝකයට එල්ල වී ඇති තර්ජනයක් ගැන දැන ගන්නා ඔවුන් රණශූර යක්ෂයින් ඒ පිටුපස ඇති බව සොයා ගනියි.

රණශූ යක්ෂයින්ව පරාජය කර ලෝකයේ සමතුලිත බව ආරක්ෂා කිරීම පිණිස චීනයට යන ජෝන්, පිලිපා ඇතුළු පිරිසට නොසිතූ ලෙස නැවත වරක් ලොව දුෂ්ටතම බහිරවයා වූ ඉබිලිස්ව හමුවේ. ඉබිලිස්ගේ අත් අඩංගුවට පත්වන ඔවුන්ට ඉන් ජයග්‍රහණය කිරීමට හැකි වේද....?

More Information
ISBN 9789556970623
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:බහිරව රණ ශුරයෝ
Back to Top