දියමන්ති නිම්නය

Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
diyamanthi-nimnaya-rider-haggard-p-b-senanayake-tharanga

දියමන්ති නිම්නය

පී.බී. සේනානායක

අතුරුදහන් වූ සොහොයුරකු සොයා ඇලන් ක්වාටර්මේන්, සර් හෙන්රි කර්ටිස් හා කැප්ටන් ජෝන් ගුඩ් ඊට වසර තුන් සියයකට පමණ ඉහත අඳින ලද සිතියමක් අනුව අප්‍රිකාවේ වන මැද පිහිටියේ ය යි කියවෙන සොලමන් රජුගේ දියමන්ති පතල් බලා පිටත් වෙති. අතිශය වික්‍රමාන්විත මේ කථාව ඝන වනාන්තරත් කාන්තාරත් හරහා හිම රැඳී කඳු වළල්ලකින් වට වූ අද්භූත දේශයකට අප රැගෙන යයි.

ඔවුන් සොයන සොහොයුරාත් දියමන්ති ආකරත් ඔවුන්ට හමුවේ ද?

මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author H Rider Haggard (45), ජී.බී. සේනානායක - G. B. Senanayaka (36)
Publisher තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (143)
More Information
ISBN 9559144065
පිටු ගණන 172
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:දියමන්ති නිම්නය
Back to Top
Related Products