වැලි කතරේ සංග්‍රාමය

Rating:
100 % of 100
Special Price රු. 504.00 Regular Price රු. 560.00
In stock
SKU
waeli-kathare-sangramaya-w-e-jones-p-b-senanayake-tharanga
Author W. E. Johns (17), පී. බී. සේනානායක - P. B. Senanayaka (17)
Publisher තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (143)
අධික වේගයෙන් පැමිණෙන ගුවන් යානයක හඬ ඔහුට ඉතා මෑතින් ඇසිණි. තවත් මොහොතකින් රළු මුදුනින් යුතු කඳු ගැට යුගලයක් අතරින් මතු වු මගී ගුවන් යානයක් ඔහුට මඳක් ඉහළින් ඔහු පසු කොට ගියේ ය. ඒ පිටුපසින් පැමිණෙන තනි අසුනින් යුතු තවත් යානයක් දුටු ඔහු තැතිගත්තේ ය. එහි පෙර කොටසෙහි සවි කළ තුවක්කුවලින් නොනැවතී නික්මෙන වෙඩි ප්‍රහාරය දෙස ඔහු බලා සිටියේ වශි වූවකු පරිද්දෙනි.
More Information
ISBN 978955
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වැලි කතරේ සංග්‍රාමය
Back to Top
Related Products